මුල් පිටුව
ජනාධිපතිවරයා
තොරතුරු
ජනාධිපති ලේකම්
කැබිනට් අමාත්‍යවරු
මූලාශ්‍ර
පුවත්
අපව අමතන්න
සිංහල
English
தமிழ்
Home
»
පුවත්
01-21-25
රටේ සෑම ජන කොටසක්ම සහභාගි කර ගනිමින්, සංකේන්ද්‍රණය…
- ජනපති රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති…
01-21-25
රජයේ ප්රමුඛ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවෙන් මූල්‍ය හා…
- ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් දුප්පත්කම සහමුලින්ම තුරන් කළ හැක්කේ අධ්‍යාපනයෙන් පමණයි - ජනපති රජයේ ප්රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා…
01-18-25
චීන රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කළ ජනපති අද…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් අද (17) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය. චීන රාජ්‍ය සංචාරයේ අවසන්…
01-17-25
ආර්ථික සංවර්ධනයේ පෙරමුණේ සිටින චීනයේ සිචුවාන් පළාත සහ…
ජනපති සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් අතර හමුවේ දී අවධාරණය කෙරේ චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ…
01-17-25
ජනපති චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය අදයි
චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සංචාරයේ සාර්ථක අවසන් දිනය සනිටුහන් කරමින් අද (17) දිනයේ චීනයේ චන්දු ප්‍රදේශයේ විද්‍යුත්…
01-17-25
ඩොලර් බිලියන 3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක් රටට…
චීනයේ ප්රමුඛ පෙළේ නිෂ්පාදන කර්මාන්ත ශාලා කිහිපයක් නැරඹීමට මෙන්ම දුප්පත්කම තුරන් කිරීම සඳහා ආදර්ශයක් වන චීන ගම්මානයක් නැරඹීමට ද හෙට ජනාධිපතිවරයා එක් වෙයි ජනපති හෙට…
01-17-25
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” ඇති කිරීමට…
- චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ශ්‍රී ලාංකේය ජනතාවට "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළට චීනයේ…
01-16-25
ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීත්වය වෙනුවෙන්…
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජී මහතා ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් චීනය කැපවී සිටින බව චීන ජාතික මහජන…
01-16-25
ආයෝජන ප්‍රවර්ධනයට ජනපති ලොව ප්‍රකට චීන සමාගම් සමඟ…
චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කර තිබූ ආයෝජන සැසියට එක්වීමෙන් අනතුරුව චීනයේ ප්රමුඛ…
01-16-25
ජනාධිපති ලේකම් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE)…
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති ඛලීඩ් නසර් අල්අමේරි (Khaled Nasser AlAmeri) මහතා අතර හමුවක්…
« පෙර පිටුවට
1
…
44
45
46
47
48
…
70
ඉදිරි පිටුවට »