මුල් පිටුව
ජනාධිපතිවරයා
තොරතුරු
ජනාධිපති ලේකම්
කැබිනට් අමාත්‍යවරු
මූලාශ්‍ර
පුවත්
අපව අමතන්න
සිංහල
English
தமிழ்
Home
»
පුවත්
01-31-25
ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතුයි- උතුරේ ඉඩම්…
යාපනය ජනාධිපති මන්දිරය යාපනයේ ජනතාවට වඩා වැදගත් ව්‍යාපෘතියක් සඳහා සම්පූර්ණයෙන් නිදහස් කිරීමට සූදානම් පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දෙමළ භාෂාව කතා කරන තරුණ තරුණයන් සඳහා…
01-31-25
ජනාධිපති ලේකම් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර…
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක් ඊයේ (30) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වේගවත් දියුණුවක්…
01-31-25
ජනපති අද යාපනයේ වැඩසටහන් කිහිපයකට එක් වෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) යාපනයේ පැවැත්වෙන වැඩසටහන් කිහිපයකට සහභාගිවීමට නියමිතය. යාපනයේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙළ සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කෙරෙන යාපනය…
01-29-25
මෑත කාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන…
ආයෝජකයින්ට පහසුකම් සැලසීමට රජයෙන් තීරණ රැසක් ජනතාවගේ ආකල්ප පරිවර්තනීය ලෙස වෙනස් නොකර රටක් ලෙස ඉදිරියට යා නොහැකියි කුඩා කණ්ඩායමක් අතේ තිබෙන ආර්ථිකය ප්‍රසාරණය කර…
01-28-25
වත්මන් ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන…
ආර්ථිකය සමනය කිරීමට රේගුව දරන වෙහෙස ප්‍රශංසනීයයි පසුගිය වසරේ රේගුව අත් කර ගන්නා ලද ඉලක්ක පිළිබඳව ඇගයීමට ලක් කරනවා - ජාත්‍යන්තර රේගු දින සැමරුමට එක්වෙමින්…
01-28-25
කොළඹ, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභා…
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය මගින් පාසල් ළමුන් සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාලාවට සමගාමීව කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය…
01-28-25
ජනාධිපති අරමුදලේ පාලක සභාව 2025 වසර සඳහා රැස්…
ප්‍රාදේශීය මට්ටමින් ජනාධිපති අරමුදලේ සේවා සැපයීමට අනුමැතිය රජයේ රෝහල්වල සැත්කම් කඩිනම් කිරීම අරමුණු කර ගනිමින් රාජකාරී වෙලාවෙන් පසු කරන සැත්කම් සඳහා ජනාධිපති අරමුදලින් දිරි දීමනාවක්…
01-27-25
නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය…
01-27-25
වසර 28කට පසුව අපනයන සංවර්ධන අමාත්‍ය සභාව (EDCM)…
2030 වසර සඳහා ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක් ලබන කාර්තුවේදී අපනයන අදායමේ ඉහළ යාමක් බලාපොරොත්තු වෙනවා - ජනපති අපනයන සංවර්ධන අමාත්‍ය සභාවේදී පවසයි නව රජයේ…
01-27-25
ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටමින් සේවා සැපයීම පෙබරවාරි 07…
නව තාක්ෂණය හා ජාලකරණය මඟින් ජනාධිපති අරමුදලේ සේවාව ජනතාව සමීපයටම ගෙන යනවා ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා…
« පෙර පිටුවට
1
…
14
15
16
17
18
…
42
ඉදිරි පිටුවට »