මුල් පිටුව
ජනාධිපතිවරයා
තොරතුරු
ජනාධිපති ලේකම්
කැබිනට් අමාත්‍යවරු
මූලාශ්‍ර
පුවත්
අපව අමතන්න
සිංහල
English
தமிழ்
Home
»
පුවත්
10-1-24
ජනපති සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. මෙහිදී ශ්‍රී ලංකාවේ…
10-1-24
ලෝක ළමා දිනය 2024
ලෝකය ළමයින්ටයි...... ඔවුන්ගේ ලෝකය අපේ දෑතින් ගොඩ නගමු..... මේ සහශ්රකයේ දරුවන් මුහුණ දෙන අභියෝග ලෙස දිළිඳුකම, මන්දපෝෂණය, සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව, පරිසර විනාශය, අධ්‍යාපනයේ අසමතුලිත බව,…
09-30-24
නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද රැස් වෙයි
නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය. එහිදී වැදගත් තීරණ කිහිපයක් ගැනීමට නියමිත අතර ඒ පිළිබඳ…
09-28-24
“කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” සඳහා ජනපති එක් වෙයි
සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් 25 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන "කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය" සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද…
09-28-24
නව අමාත්‍යාංශවල විෂයයන් හා ආයතන ගැසට් කෙරේ
නව අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ අංක 2403/53 – 2024 දරණ ගැසට් නිවේදනය ඊයේ (27) ප්‍රකාශයට පත් කෙරිණි. ශ්‍රී ලංකා…
09-27-24
වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත…
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරි…
09-27-24
වත්මන් රජයේ විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙලට කොරියානු අන්තර්ජාතික සහයෝගිතා…
වත්මන් රජයේ විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙලට පූර්ණ සහාය දැක්වීමට කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) එකඟතාවය පළ කර ඇත. කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සියේ (KOICA) ඉහළ පෙලේ නිලධාරීන්…
09-27-24
කොටුව ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට…
මෙතෙක් මාර්ග බාධක යොදා වසා තිබූ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කිරීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී…
09-27-24
කොටුව ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට…
මෙතෙක් මාර්ග බාධක යොදා වසා තිබූ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කිරීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී…
09-27-24
ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ…
දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ නව රජයේ වැඩපිළිවෙළට ජපානයේ පූර්ණ සහාය ලබා දෙනවා ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයාගෙන් සහතිකයක් ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ…
« පෙර පිටුවට
1
…
14
15
16
17
18
ඉදිරි පිටුවට »