මුල් පිටුව
ජනාධිපතිවරයා
තොරතුරු
ජනාධිපති ලේකම්
කැබිනට් අමාත්‍යවරු
මූලාශ්‍ර
පුවත්
අපව අමතන්න
සිංහල
English
தமிழ்
Home
»
පුවත්
05-19-25
යුද්ධය යනු ඛේදවාචකයක්, යළිත් එවන් ඛේදවාචකයක් රට තුළ…
ජනපති 16 වන රණවිරු සැමරුම් උත්සවය අමතමින් කියයි “දෙමව්පියනි, ඔබ ඔබේ දරුවා, බිරින්දෑවරුනි, ඔබේ ස්වාමියා මේ මාතෘ භූමියේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කැප කළා. ඔබ…
05-19-25
16 වන ජාතික රණවිරු දින සැමරුම නිමිත්තෙන් ත්‍රිවිධ…
16 වන ජාතික රණවිරු දින සැමරුම නිමිත්තෙන් සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය මත, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 217කට සහ සෙසු නිලයන් 12,217කට…
05-19-25
ආරක්ෂක නියෝජ්‍ය ඇමති රාගම රණවිරු සෙවණ සුවතා නිකේතනයේ…
රාගම “රණවිරු සෙවණ” සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා අද (19) පෙරවරුවේ එක් විය. නේවාසිකව…
05-19-25
බෝපේ රාජසිංහ මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය…
පවතින අධ්‍යාපන ක්‍රමය අදියරෙන් අදියර වෙනස් කිරීමට කටයුතු කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාදුක්ක, බෝපේ රාජසිංහ මහා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අද (19)…
05-19-25
ජනපති මිහිඳු සෙත් මැදුරෙහි නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීය.…
05-18-25
ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම සාර්ථකයි
ජනාධිපති අරමුදලේ සේවාව අසරණ රෝගීන් වෙනුවෙන් තවදුරටත් ව්‍යාප්ත කිරීමට කැපවෙමු - ජනාධිපති ලේකම් ජනාධිපති අරමුදලේ කටයුතු පිළිබඳව බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන්…
05-17-25
ජනාධිපති කාර්යාලය සතු වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීම සම්බන්ධයෙන්…
ජනාධිපති කාර්යාලය විසින් පසුගිය මැයි 15 වන දින පවත්වන ලද වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේ දෙවෙනි අදියර පිළිබඳව විවිධ අසත්‍ය ප්‍රචාර ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ සහ විශේෂයෙන්…
05-16-25
ඩිජිටල් ආර්ථික විසඳුම් කඩිනම් කිරීමට අමාත්‍යාංශ නිලධාරීන්ට ජනපතිගෙන්…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. රජයේ…
05-16-25
නිෂ්පාදන ආර්ථිකය පණ ගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව මැදිහත්…
- ජනපති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට කියයි මෙරට නිෂ්පාදන ආර්ථිකය පණ ගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව මැදිහත්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ…
05-15-25
පළාත් සභා හා පළාත් පාලන ආයතනවල දූෂණ හා…
පළාත් සංවර්ධන කටයුතුවල මූලික වගකීම ඇත්තේ ආණ්ඩුකාරවරුන් සතුවයි - ජනපති දූෂණ හා අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පිහිටුවා තිබෙන විමර්ශන ඒකක පළාත් සභා සහ…
« පෙර පිටුවට
1
…
13
14
15
16
17
…
63
ඉදිරි පිටුවට »