මුල් පිටුව
ජනාධිපතිවරයා
තොරතුරු
ජනාධිපති ලේකම්
කැබිනට් අමාත්‍යවරු
මූලාශ්‍ර
පුවත්
අපව අමතන්න
සිංහල
English
தமிழ்
Home
»
Archives for Dimuthu Dasan
04-9-25
අල්ලස හා දූෂණය තුරන් කිරීම ඊළඟ පරම්පරාවට භාර…
• අල්ලස හා දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන පළිගැනීමක් නොව මානුෂීය යුතුකමක් • දූෂිත නිලධාරීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී…
04-8-25
මහින්ද සිරිවර්ධනගේ “Sri Lanka’s Economic Revival”- Reflection on…
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් රචිත “ Sri Lanka’s Economic Revival” Reflection on the journey from crisis to recovery කෘතිය එළිදැක්වීම ජනාධිපති අනුර…
04-8-25
ජනපති සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන්…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පස්වරුවේ පැවැත්විණි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම…
04-7-25
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව් වන සමාලෝචනයට අදාළ සාකච්ඡා…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…
04-7-25
මාතර රාහුල විද්‍යාලයේ සිසුහු ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණෙති
මාතර රාහුල විද්‍යාලයේ ශිෂ්‍යයෝ පිරිසක් ජනාධිපති කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා අද (07) පැමිණියහ. ජනාධිපති කාර්‍යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක…
04-7-25
“ජන හා නිවාස සංගණනය 2024” වාර්තාව ජනපති ට…
ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් සිදු කළ “ජන හා නිවාස සංගණනය 2024” වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දීම ජනාධිපති කාර්යාලයේදී අද…
04-7-25
ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගයෙන් යළි යථා තත්ත්වයට
• මහබැංකුව වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024 ජනපතිට පිළිගන්වයි මෑත ඉතිහාසයේ මෙරට මුහුණ දුන් දරුණුතම ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමෙහි…
04-3-25
එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳ රජයට…
එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
04-3-25
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හෙට දිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හෙට (04) සන්ධ්‍යාවේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාව…
04-3-25
එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව රජයට…
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම…
1
2
3
…
5
ඉදිරි පිටුවට »