මුල් පිටුව
ජනාධිපතිවරයා
තොරතුරු
ජනාධිපති ලේකම්
කැබිනට් අමාත්‍යවරු
මූලාශ්‍ර
පුවත්
අපව අමතන්න
සිංහල
English
தமிழ்
Home
»
පුවත්
07-1-25
මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ සිසුසිසුවියෝ ජනාධිපති ලේකම්…
මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුදැරියන්ට පාසල් අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාගී වීමට අද (01) අවස්ථාව…
06-30-25
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා…
විනය සහ මනුෂ්‍යත්වයේ ජීවය යළි කැඳවාගෙන එමින් අධ්‍යාත්මිකව සංවර්ධනය වූ සමාජයක් ගොඩනැඟිය යුතුයි - ජනපති බලය හා ධනය හමුවේ සියලු යහපත් දේ විනාශ කරමින් අයහපත්…
06-28-25
‘Dream Destination’- දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය…
රට නව තලයකට ඔසවා තැබීමේදී දියුණු පොදු ප්‍රවාහන සේවාවක් පිළිබඳ රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා – ජනපති පවතින ක්‍රමවේදය තුළම ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින්…
06-28-25
කෘත්‍රීම බුද්ධිය (AI) භාවිතය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්ය…
රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය (AI) යොදා ගත හැකි ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින් දැනුවත් කිරීමේ…
06-26-25
විද්‍යා, පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්රවල තරුණ ව්‍යවසායකත්වය ඉහළ…
ශ්‍රී ලංකාවේ පර්යේෂණ, සංවර්ධන සහ නවෝත්පාදන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීමේ අරමුණින් පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා…
06-26-25
ජනපති හා දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති අතර…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා (Thabo Mbeki) මහතා අතර හමුවක් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු…
06-26-25
ජාතික සමගිය හා සංහිඳියාව තහවුරු කිරීමටත්, මානව හිමිකම්…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා සංහිඳියාව තහවුරු කිරීමට සහ මානව හිමිකම් සුරැකීමට ජනාධිපති අනුර කුමාර…
06-26-25
කතරගම ඇසළ මහෝත්සවයට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම්…
“ක්ලීන් ශ්‍රී ලංකා” සංකල්ප අනුව යමින්, කතරගම ඇසළ මහෝත්සවයට සමගාමීව ප්‍රජාව දැනුවත් කිරීමේ සහ නගරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අද (26) පෙරවරුවේ කතරගම ප්‍රාදේශීය සභා පරිශ්‍රයෙන්…
06-26-25
“ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ මාර්ග ආරක්ෂාව හා රක්ෂණය…
දෛනිකව සිදුවන රිය අනතුරු වළක්වා ගනිමින් මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් පුරවැසියන්ගේ දැනුම හා ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩසටහනක් “ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ ක්‍රියාවට නංවා තිබේ.…
06-26-25
කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක්…
කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව මෙරට වෙළඳපොළ තුළ නොමැති බවට ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරය විසින් කරන ලද කරුණු දැක්වීම පදනම් කරගනිමින් කීරි සම්බා සඳහා ආදේශක…
« පෙර පිටුවට
1
…
3
4
5
6
7
…
64
ඉදිරි පිටුවට »