01-7-25

ජපානයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ මූල්‍ය සහ තාක්‍ෂණික සහාය

JICA ජ්‍යෙෂ්ඨ උප සභාපති ශ්‍රී ලංකාවේ "Clean Sri Lanka" වැඩසටහන සඳහා සහාය ලබා දෙන බවට JICA පොරොන්දු වෙයි ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික…
01-7-25

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ 05 දෙනෙක් පත් කෙරෙති

ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරු සතු වගකීමක් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ විදේශගත සේවක සුබසාධනය වෙත විශේෂ අවධානය යොමු කරන්න - නව…
01-6-25

ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳ ජනපති…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන…
01-6-25

1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයෝ පත් කරනු ලැබ ඇත. මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම්…
01-6-25

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ සාමාජිකයෝ…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ආර්. රණවක මහතා පත් කරනු ලැබ ඇත. රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ…
01-4-25

ජාත්‍යන්තර “FACETS Sri Lanka – 2025” මැණික් හා…

ජාත්‍යන්තර "FACETS Sri Lanka - 2025" මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (04) ආරම්භ විය. මෙහිදී…
01-1-25

අපේ ආර්ථික දේහයේ ඇති වී තිබෙන ගැටලුවට විසඳුම්…

අපේ මූලික ප්‍රවේශය සැලකිය යුතු ප්‍රමාණයෙන් අපි සාර්ථකව නිමා කරමින් තිබෙනවා . මේ රට යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අවශ්‍ය වන අත්තිවාරම, පදනම අපි සකස් කර…
01-1-25

නව අවුරුදු සුබපැතුම් පණිවිඩය

ශ්‍රී ලාංකික අප 2025 නව වසරට පා තබන්නේ රටත්, ජනතාවත් දශක ගණනාවක් පුරා දුටු සුබ සිහින මල්ඵල ගැන්වෙන නව යුගයක උදාවත් සමගිනි. දිවයිනේ උතුර, නැගෙනහිර,…
12-30-24

බන්ධනාගාර තුළ සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය…

බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස්…
12-30-24

ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට…

ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා…