මුල් පිටුව
ජනාධිපතිවරයා
තොරතුරු
ජනාධිපති ලේකම්
කැබිනට් අමාත්‍යවරු
මූලාශ්‍ර
පුවත්
අපව අමතන්න
සිංහල
English
தமிழ்
Home
»
පුවත්
04-5-25
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 07ක්…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 07ක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීයානු අග්‍රාමාත්‍ය ශ්‍රී…
04-5-25
එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳ රජයට…
එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
04-5-25
ඉන්දු- ශ්‍රී ලංකා නියෝජිතයින් අතර සාකච්ඡා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා අවසන් වීමෙන් අනතුරුව දෙරටේ නියෝජිතයින් අතර සාකච්ඡාව අද (05) පෙරවරුවේ…
04-5-25
ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි ජනපති කාර්යාලයට පැමිණෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියේය. ජනාධිපති කාර්යාලය වෙත පැමණි…
04-5-25
ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී උණුසුම් පිළිගැනීමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක…
04-4-25
ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි දිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් අද (04) සන්ධ්‍යාවේ…
04-4-25
නිල්වලා ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලු විසඳීමට…
නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලු සඳහා දීර්ඝ කාලින විසඳුමක් ලබා දෙන තෙක් ප්‍රදේශයේ වාරි ගැටලු විසඳීමට කෙටිකාලීන පියවර රැසක්…
04-4-25
ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්
අප වෙනස් කරමින් සිටින්නේ ඉබාගාතේ ගිය ආර්ථිකයක්, කඩා වැටුණු වී අලෙවි මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වගකීම ඉටු කරනවා - ජනපති සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස්…
04-3-25
එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳ රජයට…
එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
04-3-25
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හෙට දිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හෙට (04) සන්ධ්‍යාවේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාව…
« පෙර පිටුවට
1
…
19
20
21
22
23
…
59
ඉදිරි පිටුවට »