මුල් පිටුව
ජනාධිපතිවරයා
තොරතුරු
ජනාධිපති ලේකම්
කැබිනට් අමාත්‍යවරු
මූලාශ්‍ර
පුවත්
අපව අමතන්න
සිංහල
English
தமிழ்
Home
»
පුවත්
08-14-25
ශ්‍රී ලංකාව ගෝලීය නව්‍යකරණ දර්ශකයේ ශක්තිමත්ව ස්ථානගත කිරීමට…
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික නව්‍යකරණ නියෝජිතායතනයේ (NIA – National Innovation Agency) මෙහෙයවීම යටතේ, ගෝලීය නව්‍යකරණ දර්ශකයට (Global Innovation Index) අදාළ දත්ත අවශ්‍යතා…
08-14-25
පාසල් දරුවෝ ජනාධිපති මන්දිරය නරඹති
නිකවැව දේවානම්පියතිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ සහ ත්‍රිකුණාමලය රේවත ළමා නිවාසයේ දරුදැරියන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනට සහභාගී වීමට අද (14) අවස්ථාව…
08-14-25
මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතිය පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක්
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව වැදගත් ජනපති මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ මතු වී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති…
08-13-25
නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර ලැබ ඇත. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති…
08-13-25
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට…
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළ 2025 වසරේ අයවැය ප්‍රතිපාදන පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති…
08-13-25
කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳ අමාත්‍යාංශ මාණ්ඩලික නිලධාරීන් දැනුවත්…
රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් සියලුම අමාත්‍යාංශවල මාණ්ඩලික නිලධාරීන් සඳහා පැවැත්වෙන කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳ විශේෂ වැඩමුළු මාලාව අගෝස්තු 15,16…
08-13-25
“Clean Sri Lanka” හදවතින් යාපනයට
පොහොසත් රටක් - ලස්සන ජිවිතයක් උදා කර ගැනීමේ අරමුණ පෙරදැරිව රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “Clean Sri Lanka” සංකල්පය උතුරු පළාතේ ප්‍රවර්ධනය කිරීමේ යාපනය දිස්ත්‍රික්…
08-13-25
අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවේ දෙවන සාකච්ඡාව ජනපති…
අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවේ දෙවන සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. පසුගිය සභා වාරයේදී ගනු ලැබූ තීන්දු…
08-13-25
කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල…
කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී ඊයේ (12) පැවැත්විණි. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා…
08-12-25
මැලේසියානු මහකොමසාරිස්වරයා ජනපති හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් (Badli Hisham bin Adam) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (12)…
1
2
3
…
70
ඉදිරි පිටුවට »