මුල් පිටුව
ජනාධිපතිවරයා
තොරතුරු
ජනාධිපති ලේකම්
කැබිනට් අමාත්‍යවරු
මූලාශ්‍ර
පුවත්
අපව අමතන්න
සිංහල
English
தமிழ்
Home
»
පුවත්
03-5-25
ජනපති හා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පැවැත්විණි. බලශක්ති ක්ෂේත්‍රයේ තිරසාර දිගුකාලීන වැඩපිළිවෙළක් පිළිබඳ මෙහිදී…
03-5-25
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට නව ලේකම්වරයකු…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්. පී. සේනාධීර මහතා පත් කරනු ලැබ ඇත. ඊට අදාළ…
03-5-25
විධිමත් නගර සැලසුම් තුළින් ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක…
- ජනපති සාම්ප්‍රදායික ඉදිකිරීම්වලින් ඔබ්බට ගිය විධිමත් නගර සැලසුම් තුළින් ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
03-5-25
ශ්‍රී ලංකා රේගුව තුළ යුගයට ගැළපෙන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ…
- ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී ජනපති පවසයි යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව තුළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු…
03-3-25
අවුරුදු සමයේ පාරිභෝගිකයන්ට අඛණ්ඩව අත්‍යාවශ්‍ය ආහාර සැපයුමක් සහතික…
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර…
03-2-25
විශේෂ දළදා දැක්මේ මංගල්‍යය අප්‍රේල් 18 සිට 27…
රට තුළ ආගමික සහ සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු ජනපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම මත සාමාන්‍ය පොදු ජනතාව වෙනුවෙන් පැවැත්වෙන…
02-28-25
නීත්‍යානුකූල රාජ්‍යයට යටින් තිබෙන අපරාධ රාජ්‍යය ජාතික ජන…
අපරාධ කල්ලි කිහිපයක් එකම අවස්ථාවක ක්‍රියාත්මක වීම කුමන්ත්‍රණයක්දැයි සැක සහිතයි නැවත රට තුළ ජාතිවාදයට හෝ අන්තවාදයට හිස එසවීමට කිසිදු ඉඩක් නැහැ වත්මන් රජය අශිෂ්ටත්වයේ යුගය…
02-27-25
ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති…
ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී…
02-27-25
ජනපති සහ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්
අද (27) ජනාධිපති කාර්යාලයේදී මෙරට වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් අතර පැවැත්විණි. රටේ ආරක්ෂක තත්ත්වය…
02-27-25
සුපිළිපන්න දේශයක් ගොඩනැඟීම උදෙසා ජනාධිපති කාර්යාලය සහ අල්ලස්…
සුපිළිපන්න දේශයක් ගොඩනැඟීම උදෙසා ජනාධිපති කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව සංවිධානය කළ අභ්‍යන්තර කටයුතු ඒකක (IAU) සහ දූෂණ විරෝධී මුලපිරීම්…
« පෙර පිටුවට
1
…
3
4
5
6
7
…
38
ඉදිරි පිටුවට »