මුල් පිටුව
ජනාධිපතිවරයා
තොරතුරු
ජනාධිපති ලේකම්
කැබිනට් අමාත්‍යවරු
මූලාශ්‍ර
පුවත්
අපව අමතන්න
සිංහල
English
தமிழ்
Home
»
පුවත්
03-18-25
ජනපති සහ බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් අතර හමුවක්
* සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට නවීණ තාක්ෂණය භාවිතයට සැලසුම් * අපරාධ මර්දනයට නව නීති සම්පාදනයට අවධානය සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය…
03-17-25
ජනපති සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
"මෙරටට පැමිණෙන සංචාරකයින්ට ලබා දෙන යටිතල පහසුකම් සහ සේවාවල ගුණාත්මකභාවය වැඩිදියුණු කරන්න" - ජනපති ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති…
03-15-25
“ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමට වැඩසටහනක්
අදට (15) යෙදී ඇති ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනයට සමගාමීව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් සමාජය තුළ ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීමේ වැඩසටහනක් “ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ ක්‍රියාත්මක…
03-14-25
ජනපති සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අද (14) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ඉස්ලාම් ආගමික නායකයින්…
03-14-25
ජනපති සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්…
- නිෂ්පාදන කර්මාන්ත ඵලදායී ලෙස මෙහෙය වීමට, ඒකාබද්ධ කිරීම හා සංවර්ධනයට ජනපතිගේ අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්…
03-13-25
ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (13) පෙරවරුවේ පැවත්විණි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ වන විට…
03-12-25
මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනයට කඩිනම් පියවර අවශ්‍යයි –…
අධික වර්ෂාව සමඟ ඉදිරියේදී මාතර දිස්ත්‍රික්කයේ ඇති විය හැකි ගංවතුර තත්ත්වය අවම කර ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්…
03-12-25
සාධාරණ වෙළෙඳපොළක් තුළ සංවර්ධන අපේක්ෂා ජය ගැනීම සඳහා…
පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයුමක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ ආයතන පද්ධතිය වැඩිදියුණු කිරීම වෙනුවෙන්…
03-12-25
හම්බන්තොට ශාන්ත මේරී ජාතික පාසල, නාකුලුගමුව, මොරකැටිආර කනිෂ්ඨ…
හම්බන්තොට ශාන්ත මේරී ජාතික පාසල, නාකුලුගමුව, මොරකැටිආර කනිෂ්ඨ විද්‍යාලය සහ කොළඹ 10, නාලන්දා විද්‍යාලය යන විද්‍යාලයන්හි ශිෂ්‍ය-ශිෂ්‍යාවෝ පිරිසක් ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය නැරඹීමට අද…
03-12-25
ජනපති සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අතර හමුවක්
විධිමත් නගර සංවර්ධනයක් තුළින් මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කළ හැකියි - ජනපති ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති…
« පෙර පිටුවට
1
…
32
33
34
35
36
…
69
ඉදිරි පිටුවට »