sinhala
sinhala
යම් ප්‍රකාශයක් සාධාරණ නොවන ලෙසින් හෝ නිවැරදි නොවන ලෙසින් නිශ්චය කොට ඇතැයි ඔබ සිතන්නේ නම්, කරුණාකර ඒ බව අපට දන්වන ලෙසින් ඉල්ලා සිටිමු. ප්‍රති-තර්කයක් හෝ වැඩිදුර තොරතුරු/වෙනස් සාධක සමගින් එසේ දන්වනු ලැබූ කළ, අපගේ විශ්ලේෂණය හා තක්සේරුව නැවත ඇගයුම් කර බැලීමට ජනාධිපති මාධ්‍ය අංශයේ දුස් තොරතුරු මැඩලීමේ ඒකකය සැමවිටම සුදානම්ව සිටිමු.
සදුන් අරෝෂ ප්‍රනාන්දු - නියෝජ්‍ය අධ්‍යක්ෂ (කරුණු සත්‍යාපන)
දුරකතන අංක - 011 2 354 354 (දිගුව)
විද්‍යුත් තැපෑල - infomation@pmd.gov.lk
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.