මුල් පිටුව
ජනාධිපතිවරයා
තොරතුරු
ජනාධිපති ලේකම්
කැබිනට් අමාත්‍යවරු
මූලාශ්‍ර
පුවත්
අපව අමතන්න
සිංහල
English
தமிழ்
Home
»
Archives for newsdmp-w
»
Page 7
07-28-25
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතාගේ ප්‍රකාශය
ගරු ජනාධිපති දිසානායක මැතිතුමනි, දෙපාර්ශ්වයේම ගෞරවනීය සාමාජිකවරුනි, මාධ්‍යවේදීන් සහ මහත්ම මහත්මීනි, අස්සලාමු අලෙයිකුම් සහ සුභ සන්ධ්‍යාවක්! ජනාධිපති දිසානායක මැතිතුමා සහ එතුමාගේ දූත පිරිස මාලදිවයිනට සාදරයෙන්…
07-28-25
මාලදිවයින් රාජ්‍ය සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක…
අතිගරු ජනාධිපති මොහොමඩ් මුයිසු මැතිතුමනි, ගරු අමාත්‍යවරුනි, සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි මහත්වරුනි, ජනමාධ්‍ය නියෝජනය කරන මිත්‍රවරුනි, ආයුබෝවන්, අස්සලාම් අලෙයික්කුම්, සුබ සන්ධ්‍යාවක් වේවා! ශ්‍රී ලංකාව සහ මාලදිවයින…
07-28-25
ජනපති සහ මාලදිවයින් ජනාධිපතිවරයා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා
මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා අද (28) පස්වරුවේ…
07-28-25
ජනපති පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය මාලේ ජනරජ චතුරශ්‍රයේදී
මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද (28) පස්වරුවේ මාලේ අගනුවර ජනරජ චතුරශ්‍රයේ දී පැවැත්විණි. මාලේහි ජනරජ චතුරශ්‍රය…
07-28-25
ත්‍රිකුණාමලයේ අල්-ෆලාහ් විද්‍යාලයේ සිසු දරුදැරියෝ ජනපති මන්දිරය නරඹති
ත්‍රිකුණාමලයේ අල්-ෆලාහ් විද්‍යාලයේ සිසු දරුදැරියන් හට සිය පාසල් අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනට සහභාගි වීමටද අද (28) අවස්ථාව උදා…
07-28-25
වැඩබලන අමාත්‍යවරු පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ. ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල්…
07-28-25
ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පී.ඒ.ජී. ප්‍රනාන්දු මහත්මිය…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පී.ඒ.ජී. ප්‍රනාන්දු මහත්මිය පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම්…
07-28-25
ජනපති මාලදිවයිනට ළඟා වෙයි
මාලදිවයිනේ රාජ්‍ය සංචාරය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය. එහිදී මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ උත්තමාචාර…
07-28-25
මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනපති දිවයිනෙන් පිටත්ව යයි
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා අද (28) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය. ජූලි 28…
07-27-25
ජනාධිපති අරමුදලෙන් නැගෙනහිර පළාතේ උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති
අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා යටතේ විශිෂ්ටතා දැක්වූ සිසුන් 360කට රුපියල් ලක්ෂය බැගින් ප්‍රදානය කෙරේ ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී…
« පෙර පිටුවට
1
…
5
6
7
8
9
…
68
ඉදිරි පිටුවට »