මුල් පිටුව
ජනාධිපතිවරයා
තොරතුරු
ජනාධිපති ලේකම්
කැබිනට් අමාත්‍යවරු
මූලාශ්‍ර
පුවත්
අපව අමතන්න
සිංහල
English
தமிழ்
Home
»
Archives for newsdmp-w
»
Page 49
09-24-24
නව ජනපති හෙට ජාතිය අමතයි
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (25) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය. මෙම විශේෂ ප්‍රකාශය හෙට (25) ප.ව 7.30ට සියලු විද්‍යුත් මාධ්‍ය…
09-23-24
නව ජනපති කොළඹ අගරදගුරු හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා…
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) පස්වරුවේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. බොරැල්ල අගරදගුරු නිල නිවස…
09-23-24
අභිනව ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ…
අභිනව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) පස්වරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද…
09-23-24
අභිනව ජනපති දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා…
අභිනව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) පස්වරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණි අභිනව ජනාධිපතිවරයාව…
09-23-24
ජාතිකත්වයෙන් සියලුදෙනා සාමුහිකව එක්ව මේ රට ගොඩනඟමු
ජාතිකත්වයෙන් සහ සාමුහිකව සියලුදෙනා එක්ව රට ගොඩනැඟීමට කැප වෙමු යැයි ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර…
09-23-24
නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක…
නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ගෞරව උපාධිය ලබාගත්…
09-23-24
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩී.ඩබ්ලිව්. ආර්. බී.…
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (1) වන අනු ව්‍යවස්ථාවේ බලය ප්‍රකාරව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඩී.ඩබ්ලිව්. ආර්. බී. සෙනවිරත්න…
09-23-24
ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එස්. සම්පත් තුයියකොන්ත…
ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එච්.එස්. සම්පත් තුයියකොන්ත මහතා පත් කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ…
« පෙර පිටුවට
1
…
47
48
49