මුල් පිටුව
ජනාධිපතිවරයා
තොරතුරු
ජනාධිපති ලේකම්
කැබිනට් අමාත්‍යවරු
මූලාශ්‍ර
පුවත්
අපව අමතන්න
සිංහල
English
தமிழ்
Home
»
Archives for newsdmp-w
»
Page 26
02-27-25
ශ්‍රී ලංකාවේ වරාය ආශ්රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති…
ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී…
02-27-25
ජනපති සහ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්
අද (27) ජනාධිපති කාර්යාලයේදී මෙරට වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් අතර පැවැත්විණි. රටේ ආරක්ෂක තත්ත්වය…
02-27-25
සුපිළිපන්න දේශයක් ගොඩනැඟීම උදෙසා ජනාධිපති කාර්යාලය සහ අල්ලස්…
සුපිළිපන්න දේශයක් ගොඩනැඟීම උදෙසා ජනාධිපති කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව සංවිධානය කළ අභ්‍යන්තර කටයුතු ඒකක (IAU) සහ දූෂණ විරෝධී මුලපිරීම්…
02-27-25
රුපියල් බිලියන 1400ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 08…
සංවර්ධනය මෙන්ම කඩා වැටී ඇති සමාජ දේහයද ඉහළට ඔසවා තැබීමේ වගකීම සියලුදෙනාට පැවරෙනවා ජනපති දිසාපතිවරුන්ට දන්වයි රුපියල් බිලියන 1400ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 08 තුළ…
02-27-25
ජනපති සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවැත්විණි . වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනාවලට අදාළව මෙවර…
02-27-25
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සහාය දෙන ආයතන දැනුවත්…
රජයේ ප්රමුඛ වැඩසටහනක් වන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සඳහා දායකත්ව ප්‍රවේශයක් ලබා ගැනීමේ අරමුණින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අද (27) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. එක්සත්…
02-27-25
ශ්‍රී ලංකාවේ වරාය ආශ්රිත ආයෝජන සඳහා නෙදර්ලන්තය සූදානමින්
ශ්‍රී ලංකාවේ වරාය ආශ්රිත ආයෝජනයන් සඳහා නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (Bonnie Horbach) ප්‍රකාශ කළාය. ජනාධිපති අනුර කුමාර දිසානායක…
02-26-25
ජනපති සහ නාවික හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්
මෙරට වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (26) පැවැත්විණි. නාවික හමුදාවේ උසස් නිලධාරීන් සමග පැවති මෙම සාකච්ඡාවේදී…
02-26-25
මහා ශිව රාත්‍රී දින පණිවිඩය
ලෝකවාසී හින්දු බැතිමතුන් විසින් ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන මංගල්‍යය ලෙස මහා ශිව රාත්‍රි දිනය සැලකේ. ශිව දෙවියන් සහ පාර්වතීගේ එක් වීමත්, ශිව දෙවියන්…
02-25-25
මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක්…
මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් මසූඩ්…
« පෙර පිටුවට
1
…
24
25
26
27
28
…
58
ඉදිරි පිටුවට »