මුල් පිටුව
ජනාධිපතිවරයා
තොරතුරු
ජනාධිපති ලේකම්
කැබිනට් අමාත්‍යවරු
මූලාශ්‍ර
පුවත්
අපව අමතන්න
සිංහල
English
தமிழ்
Home
»
Archives for newsdmp-w
»
Page 16
05-11-25
පණිවිඩය
ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව අපි සාදරයෙන් පිළිගනිමු. ඉන්දියාව සහ පාකිස්තානය සටන් විරාමයකට පැමිණීමට ගනු ලැබූ…
05-11-25
කොත්මලේ බස් අනතුරෙන් මියගිය අයෙක් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන්…
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට ජනාධිපති අනුර කුමාර…
05-11-25
රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව “ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ…
නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (10) ආරම්භ වූ රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ඊට එක්වන බැතිමතුන්ගේ පහසුකම් නැංවිම සහ නුවරඑළිය නගරයේ කසළ කළමනාකරණය වෙනුවෙන් “ක්ලීන්…
05-11-25
ශෝක පණිවිඩය
අද (11) උදෑසන නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුර පිළිබඳ පුවත ඇසීමෙන් මම මහත් සේ කම්පාවට පත් වීමි.…
05-10-25
රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන්
ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (10) නුවරඑළිය ජාත්‍යන්තර…
05-10-25
වෙසක් බැති ගී සරණිය මැයි 12,13,14 සහ15 යන…
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන “වෙසක් බැති ගී සරණිය” මැයි 12,13,14 සහ…
05-9-25
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ හා දැදිගම පැරකුම්බා විද්‍යාලයේ…
අම්පාර දිස්ත්‍රික්කයේ ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ඔවුන්ගේ අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන…
05-9-25
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර…
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත. විකිණීමට නියමිත වාහන 1991 සිට…
05-8-25
සිතුල්පව්ව හා තිස්සමහාරාම රජමහා විහාරස්ථානවල පැවැත්වෙන පොසොන් පින්කම්…
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවැත්විණි…
05-7-25
ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි
මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා (Ajay Banga) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී…
« පෙර පිටුවට
1
…
14
15
16
17
18
…
58
ඉදිරි පිටුවට »