මුල් පිටුව
ජනාධිපතිවරයා
තොරතුරු
ජනාධිපති ලේකම්
කැබිනට් අමාත්‍යවරු
මූලාශ්‍ර
පුවත්
අපව අමතන්න
සිංහල
English
தமிழ்
Home
»
Archives for newsdmp-w
»
Page 15
10-6-24
සුබපැතුම් පණිවිඩය
මෑත කාලයේ දියුණු වු සෑම රටකම දියුණුවේ ප්‍රධානතම කාර්යභාරය ඉටු කර තිබෙන්නේ අධ්‍යාපනයයි. එබැවින් අපේ රට ඉදිරියට ගෙන යමින් නව පුනරුදයක් ඇති කිරීමේ වැදගත්ම මෙවලම…
10-6-24
පාස්කු ඉරිදා වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන…
නැවත එවන් ඛේදවාචකයකට ඉඩක් නැහැ ජනපති කටුවාපිටියේදී අවධාරණය කරයි පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන…
10-5-24
ජනපති ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය. අනුරාධපුර ඓතිහාසික පුදබිම වෙත…
10-5-24
ජනපති අමරපුර මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක දර්ශනපති…
10-5-24
ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමි බැහැ…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක…
10-4-24
ආරක්ෂක ප්‍රධානීන් සාම්ප්‍රදායානුකූලව සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක…
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීන් අද (04) ජනාධිපති කාර්යාලයේ දී සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික…
10-4-24
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා…
එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
10-4-24
ජනපති සහ IMF අතර සාකච්ඡා දෙවන දිනටත්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමඟ අද (04) ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක නිරත වූ අතර, එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ජනාධිපතිවරයා…
10-4-24
ජනපති සහ IMF අතර දෙවන දිනටත් සාකච්ඡා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය…
10-4-24
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (UNDP) නේවාසික නියෝජිතවරිය ජනාධිපති…
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා…
« පෙර පිටුවට
1
…
13
14
15
16
17
…
20
ඉදිරි පිටුවට »