මුල් පිටුව
ජනාධිපතිවරයා
තොරතුරු
ජනාධිපති ලේකම්
කැබිනට් අමාත්‍යවරු
මූලාශ්‍ර
පුවත්
අපව අමතන්න
සිංහල
English
தமிழ்
Home
»
Archives for newsdmp-w
»
Page 14
10-9-24
තායිලන්ත තානාපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු…
දෙරට අතර වෙළෙඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්රයන්හි සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීමට අවධානය මෙරට තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන් (Paitoon Mahapannaporn) මහතා අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති…
10-9-24
මහනුවර විහාර මහා දේවී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් ජනාධිපති…
මහනුවර විහාර මහා දේවී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් පිරිසක් ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය හා කොළඹ වරාය නගරය නැරඹීම සඳහා අද (09) පැමිණියහ. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය…
10-9-24
ජනපති සහ ජර්මානු තානාපතිවරයා අතර හමුවක්
සංවර්ධන හා වෙළඳ කටයුතු සඳහා ජර්මනියේ සහාය තහවුරු කරයි ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති…
10-9-24
ස්විට්සර්ලන්ත තානාපතිනිය ජනපති හමු වෙයි
ආර්ථික වර්ධනයට සහ දූෂණ විරෝධී ප්රයත්නයන් සඳහා සහාය පළ කරයි ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය අද (09) දින ජනාධිපති කාර්යාලයේ…
10-9-24
දකුණු කොරියානු තානාපතිනිය ජනපති හමු වී ද්වීපාර්ශික සබඳතා…
ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීමට අවධානය ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී…
10-9-24
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සුබ පැතුම් වතිකාන තානාපතිවරයා විසින්…
ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. අනුර කුමාර…
10-8-24
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාගෙන් ජනාධිපති අනුර කුමාර…
ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් එක් කර තිබේ. එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව…
10-8-24
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයේ සහාය
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකානු එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇත. ශ්‍රී ලංකාවට අපනයන වෙළඳ ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා…
10-7-24
ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් ජනපති හමුවෙයි
ආර්ථික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහය ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව…
10-7-24
රජයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සහාය වීමේ ලෝක බැංකු…
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක…
« පෙර පිටුවට
1
…
12
13
14
15
16
…
20
ඉදිරි පිටුවට »