විදේශ සිසූන් බඳවා ගැනීම තුළින් වසරකට ඩොලර් බිලියන 10ක් රටට හිමිවනවා – ජනපති
ශ්‍රී ලංකාව අධ්‍යාපනයේ කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බවත්, විදේශ විශ්වවිද්‍යාලවලට යන සිසුන් සඳහා ඩොලර් බිලියන 3ක් වියදම් කෙරෙන නමුත් මෙරට විශ්වවිද්‍යාල සඳහා විදේශීය සිසුන් බඳවා ගැනීම මඟින් ඩොලර් බිලියන 10ක් රටට ලබාගත හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (01) ප්‍රකාශ කළේය.
මෙතෙක් පැවැති අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කරන බවත් ගෝලීය අවශ්‍යතාවය අනුව භෞතික විශ්වවිද්‍යාල පමණක් නොව සයිබර් තාක්ෂණය සඳහා ද අවශ්‍ය විශ්වවිද්‍යාල ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ අය වැය කාරක සභා අවස්ථාවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශිර්ෂය විවාදයට එක්වෙමිනි.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.